උණ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් ගත වී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපලත නොවන බවත් එය සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයක් තොරතුරු වාර්තා වෙයි.
සජිත් රෝහල් ගත කරයි
Recommended Articles