සජිත් යටතේත් අගමැති මමයි - රනිල්


සජිත් ‌ප්‍රේමදාස මහතාගේ යටතේත් අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. 



Recommended Articles