සජිත් පරාජය පිළිගනියි - ගෝඨාභයට සුබ පතයි By රුවන් කාශ්‍යප // 2019 නොවැ 17 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජනතාවගේ තීරණයට ගරු කන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles