මේ වන විට හිස්ව ඇති ජනපති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තරග කළ යුතු බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්ත මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ. එම මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ සිදුකළ දිර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තිරණය ගෙන තිබේ.
සජිත් ජනපති සටනට එයි
Recommended Articles