සජබේ ඉෂාක් රහුමාන් රනිල්ට සහාය දෙයි


සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ගාල්ලේ ඊයේ පැවැති එක්ව ජයගමු වෙිදිකාව⁣ට ගොඩවිය.



Recommended Articles