සජබයේ තනතුරක් හර්ෂණට


සමගි ජන බලවේගයේ පළාත් පාලන කම්ටු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතාව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කර තිබේ.

ඊට අදාල පත්වීම් ලිපිය ප්‍රදානය කළ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සහභාගී විය.



Recommended Articles