සජබය නුවර සිට කොළඹට පා ගමනක් එයි


මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 26 දා මහනුවරින් ආරම්භ කරන මෙම පා ගමන අප්‍රේල් 30 දා කොළඹට ළගාවීමට නියමිතව තිබේ.

සමගි ජන පා ගමන ලෙස මෙම පාගමන නම්කර තිබේ.

පළමු අදියර - අප්‍රේල් 26දා - නුවර සිට මාවනැල්ල

දෙවැනි අදියර - අප්‍රේල් 27දා - මාවනැල්ල සිට ගලිගමුව

තෙවැනි අදියර - අප්‍රේල් 28දා - ගලිගමුව සිට දංඕවිට

සිව්වැනි අදියර - අප්‍රේල් 29දා - දංඹ්විට සිට යක්කල

පළමු අදියර - අප්‍රේල් 30දා - යක්කල සිට පෑලියගොඩ

 

 

 

 



Recommended Articles