සජබට එල්ල වූ ප්‍රහාරයට ඩලස්ගේ කනගාටුව


සමගි ජන බලවේගයේ ප්‍රධාන කර්යාලයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තමන් කනගාටුවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එම ක්‍රියාව ගෝත්‍රික ක්‍රියාවක් බවද ඔහු පැවැසීය.



Recommended Articles