සජබ විරෝධයට පොලීසියෙන් ප්‍රහාරයක් By .. // 2023 පෙබ 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමන විසුරුවා හැරිම වෙනුවෙන් පොලීසිය ජල හා කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කළේය. මරදාන ටෙක්නිකල් හන්දියේදී මෙම ප්‍රහාරය එල්ල කළේය. Facebook Twitter Google+ Recommended Articles