සජබ මන්ත්‍රිණී ඩයනා ගමගේටත් රාජ්‍ය ඇමතිකමක් By .. // 2022 අප්‍රේ 18 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සජබ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීණි ඩයනා ගමගේ මන්ත්‍රීවරියටත් රාජ්‍ය ඇමතිධූරයක් ලැබී තිබේ ඒ අනුව ඇය ප්‍රවාහන රාජ්‍ය ඇමතිනි ලෙස අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දී තිබේ. Facebook Twitter Google+ Recommended Articles