සජබ පාර්ලිමේන්තුවේදි විරෝධයක


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද (17දා) පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත විය. ඊයේ ඔවුන් කොළඹ පැවැත්වූ විරෝධතාවයට පොලිසිය සිදුකළ බාධා කිරිම්වලට විරෝධය දක්වමින් මෙම විරෝධතාව පැවැත්වීය.



Recommended Articles