සජබ නව මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර By .. // 2022 ජුනි 02 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සමගි ජන බලවේගය පක්ෂයේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (2දා) පත්කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles