සමගි ජනබලවේගයේ ආර්ථික කවුන්සිලය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ බව එම පක්ෂය නිවේදනය කරයි.
රට නැවත මාර්ගයට දැමීමත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමත් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව එම පක්ෂය පවසයි.
The SJB Economic Council gathered today to discuss the optimal and practical ways to revitalize the Sri Lankan economy and put the country back on track. pic.twitter.com/KnYiVBt1f0
— Samagi Jana Balawegaya (@sjbsrilanka) April 4, 2022