සජබ අද සිට නැවතත් පාර්ලිමේන්තුවට


අද (08) සිට පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා සිටියි.

කතානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles