සඟවා තිබූ සිම් කාඩ් 1475ක් සොයාගනියි


කොච්චිකඩේ, ඕවිටියාව මා ඔය අසළ කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ සිම් කාඩ් පත් 1475ක් සොයාගත් බව පොලීසිය පවසයි. එක්තරා පෞද්ගලික සමාගමකට අයත් මෙම සිම් කාඩ් පත් සොයාගෙන ඇත්තේ කොච්චිකඩේ පොලීසියට ලැබුණ තොරතුරක් අනුවය.  සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 



Recommended Articles