සකුරායි සමාගමේ ප්‍රධානීන් අත්අඩංගුවට


සකුරායි ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අද (10දා) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේ සැහැල්ලු ගුවන් යානයක් ගොඩබෑමේ සිද්ධිය හේතුවෙන් එහි ගමන් ගත් විදේශ යුවලක් හා ගුවන් නියමුවන් දෙදෙනා අනතුරට පත්විම සම්බන්ධයෙනි. 



Recommended Articles