සංස්ථා මත්පැන් මිල ඉහළට


සංස්ථා මත්පැන් මිල ලීටර් 750ක බෝතගයක මිල රුපියල් 150කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මෙම මිල ඉහළ දැමීම ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි. 

මීට අමතරව සිගරට් වර්ග දෙකකද ඒක් සිගරට්ටුවකට රුපියල් 5 බැගින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. 



Recommended Articles