සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට


හොරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100ක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 19ක් හා යතුරු පැදියක් සමග සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පෑලියගොඩදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරුක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු අවුරුදු 27ක් වන අක්බාර් පටුමග, කොළඹ 12 පදිංචිකරුවෙකි.



Recommended Articles