සංචාරකයින් පැමිණීම ඉහළට


මෙම වසරේදී මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 644,186 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙම වසරේ මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක්  පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඒ 108,510 කි.  බ්‍රිතාන්‍ය ජාතිකයන් 78,827 ක් සහ රුසියානු ජාතිකයන් 74,713 ක් ද මෙම කාලය තුළ  පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.



Recommended Articles