සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් By .. // 2024 ඔක් 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉදිරි සංචාරක කාලසිමාව තුළ ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ප්‍රමාණයක් පැමිණිය හැකි බවත් ඒ් අනුව ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශෙෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරයි Facebook Twitter Google+ Recommended Articles