සංචාරකයන් රැගෙන ඒමේදී මඟීන් සංඛ්‍යාවේ සීමාවන් ඉවත් කරයි


ශ්‍රී ලංකාවට පැමි‍ණෙන ගුවන් යානා සඳහා සංචාරකයන් රැගෙන ඒමේදී පනවා තිබූ මගීන්ගේ සංඛ්‍යාවේ සීමාව ඉවත් කර ඇත.

මීන් පෙර සඳහන් කර තිබුණේ ගුවන් යානයක රැගෙන යා හැකි මඟීන් සංඛ්‍යාව 75 ක් බවත් ඔවුන් එන්නත් දෙකම ලබාගෙන දින 14 ක් සම්පූර්ණ කළ යුතු බවත්ය. ඒ අනුව එන්නත් දෙකම ලබාගෙන දින 14ක් ගෙවා ඇති මගීන් ව ගුවන්යානයේ මගී ධාරිතාව සම්පූර්ණකර මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් වෙත අවසර ලබාදී ඇත.



Recommended Articles