සංචාරක පැමිණීම ලක්ෂ 12 ඉක්මවයි


මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ජුලි මස  8 දා දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1 216 344ක්  බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම ජුලි මාසයේ පළමු දින අට තුළදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 48 300ක් වෙයි.



Recommended Articles