සංචාරක පැමිණිම 1 845 164


මේ වසරේ ජනවාරි 01 දා සිට ඔක්තෝබර් 23දා ගත වූ කාලය තුළ සංචාරකයින් 1,845,164 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එසේම ඔක්තෝබර් මාසයේ 01 දා සිට 23දා දක්වා පමණක් සංචාරකයින් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇත.

 



Recommended Articles