පළාත් අතර සංචරණ සීමා කඩ කරමින් මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ. එම බස් රථයේ සිටි රියදුරු, කොන්දොස්තර ඇතුළු 38 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සංචරණ සීමා කඩ කල බස් රථයක් අත්අඩංගුවට
Recommended Articles

