සංචරණ සීමා උල්ලංඝනය කර වාහන පදවන අයවලුන් නිරෝධායනයට


සංචරණ සීමා උල්ලංඝනය කරමින් වාහන පදවන පිරිස් නිරෝධායනය සඳහා යොමුකිරිමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඊට අදාළ උපදෙස් මේ වනවිටත් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles