සංචරණ සීමා උල්ලංඝණය කළ 306 දෙනෙකු අත්අඩංගුවට By .. // 2021 මැයි 16 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගිය පැය 24 ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කළ 306 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය. Facebook Twitter Google+ Recommended Articles