සංචරණ සිමාවලට යටත්ව 21සිට දුම්රිය ධාවනයට සැලසුම්


සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ දුම්රිය ධාවන කටයුතු ලබන 21 වනදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සිමා පවතින හෙයින් මිට පෙර පළාත් අතර ක්‍රියාත්මක වු ආකාරයට මෙවරද ධාවන කටයුතු සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නි.සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.



Recommended Articles