සංචරණ සිමා මැද පැවැත්වු උපන්දින සාදය


පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

එම අවස්ථාවට එක්ව සිටි පුද්ගලයින් 15 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 5දෙනෙකු ද වනවා.

 



Recommended Articles