සංචරණ සිමා කඩන්නන් සොයන්න සිවිල් ඇදුමෙන් යුත් පොලිස් නිලධාරින්


සංචරණ සීමා කාලය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා වැටලීමට විශේෂ මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.

ඊට සිවිල් ඇදුමින් පොලිස් නිලධාරීන් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

 



Recommended Articles