සංචරණ සිමා කඩකරන්නන් සොයා විශේෂ පොලිස් මෙහෙයුම්


දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට රට පුරා සංචරණ සිමා ක්‍රියාත්මක කෙරේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මානුෂික හේතුන් මත හැරුණු කොට සංචරණ සිමා කඩකරමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි  ඔහු සදහන් කළේය.

 



Recommended Articles