සංචරණ සිමා 18 දක්වා පවත්වාගෙන ගියොත් ආසාදිතයින් අඩුකර ගත හැකියි


සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වාර්තාවීම අඩු මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. ‍

එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම සියලු දෙනාගේ වගකීම බවයි ඒ මහත්මිය පෙන්වා දෙන්නේ.



Recommended Articles