සංචරණ නීති උල්ලංඝනය කර 339ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 339 දෙනෙකු අත්අඩංගුවට ගත්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මේ අතරින් වැඩිම පිරිස වන 54දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයෙනි.



Recommended Articles