ෂෙල්ටන් මුතුනමගේ සමුගනියි


ජනප්‍රිය ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මීගමුව රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට ඒ මහතා 73 හැවැරිදි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.



Recommended Articles