ෂීසෙල්ස්හි සිටි පිරිසක් පැමිණෙයි


සීෂෙල්ස් රාජ්‍යයේ සිට ෂීසෙල්ස් ගුවන් මගින්  35 දෙනෙකු රැගෙන , එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් හදිසියේම අද (23 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් අද පස්වරු 2.45 ට සීෂෙල්ස් රාජ්‍යයේ සිට පැමිණි, එයා සීෂෙල්ස් ගුවන් සේවයට අයත් එච්.එම්.- 8360 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

 



Recommended Articles