ෂිබ්ලි අසීස් සමුගනියි By .. // 2018 ඔක් 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු නීතිපතිවරයෙක් මෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක්ද වූ ශිබ්ලි අසීස් මහතා කළුරිය කර තිබේ. නීතිපති තනතුරින් විශ්‍රම ගැනීමත් සමග ඔහු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙසද කටයුතු කළේය. Facebook Twitter Google+ Recommended Articles