ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු අම්බලන්ගොඩ ශනුදි අමායා හිමි කරගනියි By සුසිල් ප්‍රියන්ත // 2025 සැප් 04 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙවර ශිෂයත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යලයේ එම්.ඩබ්ලිව්.ශනුදි අමායා ශිෂයාව සමත්ව තිබේ. මෙවර විභාගයේදී ශනුදි ලබාගත් ලකුණු සංකයාව 198කි. Facebook Twitter Google+ Recommended Articles