ශිෂ්‍යත්වයට හා උපෙළට දින නියම වෙයි By .. // 2023 ජුලි 20 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එසේම උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles