ශිෂ්‍යත්වයට අදාළ පාසල් කඩයිම් ලකුණු තවම නිකුත් කර නෑ


මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

නිවැරදි පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට අදාල කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.



Recommended Articles