ශිෂ්‍යත්වය ඔක්තෝබර් 15 දා


5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන 15 දා දිවයින පුරා මධ්‍යස්ථාන 2888කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ශිෂ්‍යත්වය ඉලක්ක කර ගත් උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles