ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි


2023 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුවේ  www.doenets.lk ෙවබ් අඩවිය හරහ අපේක්ෂකයන්ගේ විභාග අංකය මගින් ප්‍රතිපල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .

 



Recommended Articles