ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කරයි


 5 ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk  / www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකියි.

2021 වසර ශිෂ්‍යත්ව විභාගය ඉකුත් ජනවාරි 22 වැනිදා පැවැත්වුණු අතර එයට සිසු සිසුවියන් 340,508 දෙනකු පෙනී සිටියහ.

 



Recommended Articles