ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කරයි ‌‌


2019 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. මෙම ලකුණු පදනම් කරගෙන 6 වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුවෙයි.




Recommended Articles