ශිරන්ති රාජපක්ෂ මහින්ද සමග FCIDයට පැමිණෙයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු ​මොහොතකට පෙර  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

අද (03) දිනයේ  දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර කළ දැනුම් දීමකට අනුව ඇය මෙලෙස පැමිණ ඇත.

ඇය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිටී.



Recommended Articles