ශාෆ්ටර් ගේ මරණය අපරාධයක්


ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය අපරාධයක් බවට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දුා ජයසූරිය මහත්මිය තීරණය කළාය.

ඒ අනුව එම ඝාතනයට සම්බන්ධ පුද්ගලයක් වාහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.



Recommended Articles