ශානි ඇතුළු තුන්දෙනා යළි රිමාන්ඩ්


අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තුන්දෙනා ලබන 21වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඊට අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ කැඳවු අවස්ථාවේදියි



Recommended Articles