ශානි ඇතුලු තුන්දෙනා යළි රිමාන්ඩ්


අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුලු තුන්දෙනා මේ මස 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අදාල නඩුව අද ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ කැඳවු අවස්ථාවේදිය.



Recommended Articles