ශානි අබේසේකර හා උපපොලිස් පරික්ෂක යළි රිමාන්ඩ්


අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරික්ෂක ලබන මස 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ශානි අබේසේකර සහ උපපොලිස් පරික්ෂක ගිනිඅවි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles