ශානි අබේසේකර යළි රිමාන්ඩ්


අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අපරාධ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තුන්දෙනා ජුනි මස 2වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එ ඊට අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ අද කැදවු අවස්ථාවේදිය.



Recommended Articles