ශානි අබේසේකර යළි රිමාන්ඩ් By .. // 2021 මැයි 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධිය අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි. Facebook Twitter Google+ Recommended Articles