අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමඟ හැරිම ඇතුළු චොදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පෙබරවාරි පෙබරවාරි මස 17 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරේ.
ශානි අබේසේකර යළි රිමාන්ඩ්
Recommended Articles

